චීනයේ හෝටලයක් සහිත ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

Share

චීනයේ සුෂෝහි හෝටලයක් සහිත ගොඩනැගිල්ලක් කඩා වැටී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 17 දක්වා ඉහළගොස් ඇති බවය.

Read more

Local News