දියවන්නාව කේන්ද්‍ර කර ගනිමින් පළමු පාවෙන සුර්ය විදුලි බලාගාරය ඉදිකිරීමට සැලසුම්

දියවන්නාව කේන්ද්‍ර කර ගනිමින් පළමු පාවෙන සුර්ය විදුලි බලාගාරය ඉදිකිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ණය ආධාර සපයනු ලබන්නේ ඉන්දීය රජයයි.

Exit mobile version