ඔස්ට්‍රේලියාවේ තවත් ප්‍රාන්තයක දැඩි සංචරණ සීමා

Share

කොවිඩ් -19 සීග්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ තවත් ප්‍රාන්තයක දැඩි සංචරණ සීමා පනවා තිබේ.

ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියානු ජනගහණයෙන් අඩක් එනම් මිලියන 13කට බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Read more

Local News