ඉරාන සෞඛ්‍ය අමාත්‍යවරයා කොවිඩ් පාලනයට එරට රජයෙන් ඉල්ලීමක් කරයි

Share

සති දෙකක කාලයක් සඳහා රට ලොක්ඩවුන් කර, එම සීමා බලාත්මක කිරීම සඳහා හමුදාව යොදවන ලෙස ඉරාන සෞඛ්‍ය අමාත්‍යවරයා එරට රජයෙන් ඉල්ලා තිබේ.

ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ඉරානය මේ වනවිට පස්වන කොවිඩ් රැල්ලකට මුහුණ දී සිටී.

මෙම ව්‍යසනකාරී වසංගත ව්‍යාප්තිය හමුවේ රටේ සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය ඇමතිවරයා අනතුරු අඟවයි.

Read more

Local News