චීනයේ වුහාන් නගරයේ නැවතත් කොවිඩ්

Share

චීනයේ වුහාන් නගරයේ නැවතත් කොවිඩ් ආසාදිතයින් හමුවී තිබේ.

එබැවින් තවත් ආසාදිතයින් සොයා එම නගරයේ සම්පූර්ණ ජනගහනය ම පරීක්ෂාවට ලක්කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටී.

Read more

Local News