සේවක අර්ථ සාධක දෙපාර්තුමේන්තුමේන්තුවේ සේවා ගැන මහ බැංකු නිවේදනයක්

Share

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක දෙපාර්තුමේන්තුවේ මහජන සබදතා කවුළුවේ සේවයේ නියුතු නිලධාරීන් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිත බව තහවුරු වීම නිසා එම ගොඩනැගිල්ලේ පිහිටි මහජන සබදතා කවුළු 2021.08.11 දින සිට 2021.08.20 දින දක්වා වසා තැබෙන බව මහජනතාවට දැනුම් දෙනු ලබනවා.

අදාල නිවේදනය පහතින්,

Read more

Local News