2020 වසරේ ලොව වැඩිම පිරිසක් භාගත කළ අන්තර්ජාල යෙදවුම TikTok

Share

2020 වසරේ ලොව වැඩිම පිරිසක් භාගත කළ අන්තර්ජාල යෙදවුම බවට TikTok යෙදවුම පත්ව තිබෙනවා. ඇනී ඩිජිටල් විශ්ලේෂණ සමාගාම විසින් සිදු කරනු ලැබූ සමීක්ෂණයක් මගින් මේ බව අනාවරණය වී තිබෙනවා.

එම සමීක්ෂණ වාර්තාවේ දෙවන තැන ෆේස්බුක් මැසෙන්ජර් යෙදවුම බවට පත් වී තිබෙනවා.

Read more

Local News