පළාත් අතර බස් රථ ධාවනය සීමා කෙරේ

Share

පළාත් අතර බස් රථ ධාවනය සිමා කර තිබෙනවා.

පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් පෞද්ගලික බස් රථ ධාවනය ද පළාත තුලද සියයට 40 ක් දක්වා අඩු කර ඇති අතර ලංගම බස් සේවා ද පළාත් අතර ධාවනය අත්‍යවශ්‍ය කටයුතු සදහා පමණක් සිමා කර තිබෙනවා.

Read more

Local News