ලෝක අලි සුරක්ෂිතා දිනය අදයි

Share

ලෝක අලි සුරක්ෂිතා දිනය අදට යෙදී තිබෙනවා.

2011 වසරේ සිට සෑම වසරකම අගෝස්තු 12 වෙනිදා ලෝක අලි සුරක්ෂිතා දිනය ලෙස නම් කර තිබෙන අතර මෙවර එහි තේමාව වී ඇත්තේ අරුම පුදුම සතුන්ගේ ආරක්ෂාව සහ සංරක්ෂණය සොයා දැනගන්න හොදම කාලය යන්නයි.

Read more

Local News