ආසාදිතයින් 2,049ක් සුවය ලබයි

Share

කොරෝනා ආසදිතව සිටි පූර්ණ සුවය ලැබූ 2,049 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබෙනවා. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 302,455ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Read more

Local News