ඔක්සිජන් ආනයනය කිරීමට තීරණයක්

Share

කොරෝනා ආසාදිතයින් ඉහළ යෑම හේතුවෙන් ඔක්සිජන් ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව මැලේසියාවෙන් සහ ඉන්දියාවෙන් එලෙස ඔක්සිජන් ආනයනය කිරීමට තීරණය කර තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

Read more

Local News