ප්‍රධාන නගර 3ක සියලු වෙළෙඳසැල් වසාදැමේ

Share

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් ප්‍රධාන නගර 3ක සියලු වෙළඳසැල් වසාදැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මාතලේ නගරයේ වෙළෙඳසැල් සතියක කාලයක් සඳහා වසා දැමෙන අතර සේරුනුවර නගරයේ ද ඌව පරණගම ලූණුවත්ත නගරයේ මෙලෙස වෙළෙද සැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

Read more

Local News