හයිටි රාජ්‍යයට ප්‍රබල භූ කම්පන තත්ත්වයක් – 300කට අධික පිරිසක් මරුට

Share

හයිටි රාජ්‍යයට බලපෑ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 300කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. එම භූ කම්පනයේ අගය රිච්ටර් මාපකයේ ඒකකය 7.2ක ප්‍රබලත්වයක් සටහන් වූ අතර හයිටියට සහ අසල්වැසි රටවල් කීපයකට සුනාමි අනතුරු ඇගවීම් පවා නිකුත් කර තිබෙනවා.

Read more

Local News