තලෙයිබාන්වරු රට අත්පත් කරගැනීමක් සමග කාබුල් වැසියන් දහස් ගණනක් රට අතහැර පලා යයි

Share

තලෙයිබාන්වරු රට අත්පත් කරගැනීමක් සමග කාබුල් වැසියන් දහස් ගනනක් රට අතහැර පලා යමින් සිටින බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ හේතුවෙන් කාබූල් ගුවන් තොටුපල තුල දැඩි තදබදයක් පවතින බවත් රටින් පලා යාම සදහා ගුවන් යානා වලට ඇතුළුවීම සදහා කාබුල් වැසියන්පොරබදින ආකාරයක් දක්නට ලැබෙන බවයි පැවසෙන්නේ.

මේ තත්වය පාලනය කරගැනීමට නොහැකිව ඇමෙරිකානු හමුදාව විසින් අහසට වෙඩි තබා තිබෙන බවද වාර්තා වෙනවා.

Read more

Local News