අද මේ දක්වා ආසාදිතයින් 2,428ක්

Share

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 2,428 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 354,396ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Read more

Local News