තිස්සමහාරාම, සූරියවැව ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවන් දෙදෙනකු ජිවිතක්ෂයට

Share

තිස්සමහාරාම, සූරියවැව ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවන් දෙදෙනකු ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

කාන්තාවකගේ ගෙලබැඳි රන් මාලයක් කොල්ල කා පළා යමින් සිටියදී පොලිස් කණ්ඩායමක් එම කොල්ලකරුවන් ලුහුබැඳ ඇති අතර එහිදී කොල්ලකරුවන් විසින් පොලිස් ජීප් රථයට වෙඩි තබා ඇති අතර පොලිස් නිලධාරින් සිදුකළ ප්‍රතිප්‍රහාරවලදී කොල්ලකරුවන් දෙදෙනා මියගොස් ඇති බවයි පැවසෙන්නේ.

Read more

Local News