නවසීලන්තය තවදුරටත් වැසේ

Share

නවසීලන්තය තුළ ඩෙල්ටා ආසාදිතයින් වැඩි වශයෙන් හමුවීම හේතුවෙන් අඟහරුවාදා මධ්‍යම රාත්‍රිය තෙක් රට වසාතබන බව අගමැතිනී ජසින්ඩා ආර්ඩන් නිවේදනය කර තිබෙනවා

අද දිනයේ ඒරටින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් 11 දෙනෙක් හදුනාගෙන ඇති අතර මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 31ක්.

Read more

Local News