ලෝක වෙළෙදපොලේ ඉන්ධන මිල ඉහළ යයි

Share

ලෝක වෙළෙදපොලේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස සියයට 03 කින් පමණ ඉහල ගිය අතර බ්‍රෙන්ඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිළ සටහන් වුයේ ඩොලර් 67ක් ලෙසයි .

Read more

Local News