ඇෆ්ගනිස්තානයේ ව්‍යාපෘති සඳහා ලබාදෙන අරමුදල් නතර කිරීමට ලෝක බැංකුවෙන් තීරණයක්

Share

තලෙබාන් සංවිධානය විසින් ඉකුත් දා ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගත් අතර ඉන් අනතුරුව ලෝක බැංකුව විසින් ඇෆ්ගනිස්තානයේ ව්‍යාපෘති සඳහා ලබාදෙන අරමුදල් නතර කිරීමට තීරණය කර තිබෙනවා.

Read more

Local News