ඉන්දියවේ උත්තර් ප්‍රාන්තයේ දරුණු වෛරස් උණක් පැතිර යන බව විදෙස් වාර්තා සදහන් කරනවා. සන්ධි වේදනාව, විජලනය , ඔක්කාරය, මෙම වෛරස් උණෙහි රෝග ලක්ෂණ වන අතර මෙම වෛරසය අසාදනය වීමෙන් වැඩි පිරිසක් කුඩා ළමුන් මිය ගොස් ඇති බවයි පැවසෙන්නේ.
මෙම උණ වෛරසය මදුරුවන් මගින් බෝවන බවට මේ වන විට මත පළ වී ඇතත් එය තවම තහවුරු වී නොමැත.




