ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

Share

මෙරට සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඒ බව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙනවා.

Read more

Local News