බ්‍රසීල ජනාධිපතිට එරෙහිව එරට ජනයා පාරට බහි

Share

බ්‍රසීල ජනාධිපතිට එරෙහිව එරට ජනයා පාරට බැස විරෝධතාවයේ නිරතව සිටීන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ එරට ජනාධිපති කොරෝනා වෛරසය පාලනය කිරීමට අපොහොසත් වීම නිසාවෙන්.

එරට අධිකරණය විසින් ද ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියෝග කර තිබෙනවා.

Read more

Local News