පාර්ලිමේන්තුවේදී හෙට හා අනිද්දා දෙදින තුලදී පෙරලි රැසක්

දේශපාලන ආරංචි මාර්ග පවසන ආකාරයට පාර්ලිමේන්තුවේදී හෙට හා අනිද්දා දෙදින (20-21) තුලදී පෙරලි රැසක් සිදුවනු ඇති බව ද මෙම දෙදිනයන්හිදී විවාදයට ගැනීම සදහා න්‍යාය පත්‍රරයට දැනටම ඇතුළු කර ඇති විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය හා අතුරුදන් වූවන් ගැන කාර්යාල පනත් කෙටුම්පත් විවාදයට ගතහොත් මෙම තත්වය උදාවනු ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටී.

කෙසේ වෙතත් මෙම පනත් දෙකම විවාදයට නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

Previous articleරනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිශ්ශංක ජාතික පාසලේ නව ගොඩනැගිල්ල සිසු අයිතියට
Next articleටොන් 2000ක් බර බෞද්ධ විහාරස්ථානයක් චීන ඉංජිනේරුවෝ පසුපසට තල්ලු කරයි