පකිස්ථානයේ ප්‍රබල භූ චලනයක්

Share

පකිස්ථානයේ ප්‍රබල භූ චලනයක් හටගෙන ඇති අතර එම භූ චලනය පාකිස්ථානයේ, බලොකිස්ථාන් පළාතේ යි. එය මැග්නිටියුඩ් ඒකක 5.7 ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

භූ චලනයේ බලපෑමෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මියගොස් ඇති බව පැවසෙනවා.

Read more

Local News