බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර බාර ගන්නා ලෙසට එංගලන්ත සහාය පුහුණුකරුට කළ යෝජනාව පෝල් ෆ්‍රාබ්‍රේස් ඉවත දමා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඔහුව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ කර ගැනීමෙ උත්සාහය තවමත් බංග්ලාදේශය අත්හැර නොමැති බවයි වාර්තා වන්නේ.
චන්දික හතුරුසිංහ බංග්ලාදේශ පුහුණුකරු තනතුරින් ඉවත්වීමත් සමඟ එහි පුහුණුකරු ධුරය හිස්ව තිබේ.
ෆ්‍රාබ්‍රේස් කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළේය.