හූස්ටන් ගුවන්තොටුපොළේ ගුවන් පථයේ දී අනතුරක්

Share

පුද්ගලයන් 21 දෙනෙක් රැගත් ගුවන් යානයක් අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් ගුවන්තොටුපොළේ ගුවන් පථයේ දී අනතුරට ලක්වී ඇත.

යානයේ ගමන්ගත් 21 දෙනාගේම දිවි බේරාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Read more

Local News