කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් රුසියාවේ වැඩ නොකරන සතියක්

Share

සීඝ්‍රයෙන් ඉහළ යන කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් රුසියාවේ වැඩ නොකරන සතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

රුසියාවේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 30,000 ඉක්මවන අතර කොවිඩ් මරණ සංඛ්‍යාව නැවතත් දහස ඉක්මවා ගොස් ඇත.

Read more

Local News