චීනයේ තවත් කොවිඩ් පොකුරු කිහිපයක්

Share

චීනයෙන් වාර්තාවන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට සෞඛ්‍ය අංශ පවසයි. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් නව කොවිඩ් ආසාදිත පොකුරු කිහිපයක් ම එරට ප්‍රදේශ රැසකින් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News