චිලී රාජ්‍යයේ වනගත කඳවුරකට සන්නද්ධ ප්‍රහාරයක්

Share

චිලී රාජ්‍යයේ දකුණුදිග කැරාහුවේ ප්‍රදේශයේ කැසබ්ලැන්කා හි වනගත කඳවුරක නිවාස ඇතුළු දේපළ රැසක් සන්නද්ධ කණ්ඩායමක් විසින් ගිනිතබා විනාශ කර ඇත. එම නිවාසවල සිටි පුද්ගලයන් මුදාගැනීමට පොලීසිය සමත්ව ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.

ඉහත සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන විශේෂ විමර්ශනය සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Read more

Local News