අමෙරිකාවේ අවුරුදු 05ත් 11ත් අතර ළමුන්ට කොවිඩ් මර්දන එන්නත

Share

වයස අවුරුදු 05ත් 11ත් අතර ළමුන්ට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට අමෙරිකානු ආහාර හා ඖෂධ පාලන ආයතනය අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, ඉදිරි සති කිහිපය තුළ එම වයස් කාණ්ඩයේ ළමුන් සඳහා එන්නත්කරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

Read more

Local News