ඉන්දියාව විසින් සාර්ථක ලෙස බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇත. එරට ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වු අබ්දුල් කලාම් දූපතේ සිට එම මිසයිලය අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
“අග්නි පහ” ලෙස එම බැලැස්ටික් මිසයිලය නම් කර ඇත.
Share

Read more