Microsoft ආයතනය Apple සමාගමේ ආදායම අභිබවා යාමට සමත් වේ

Share

මෙවර Microsoft හි කොටස් 4.2% කින් ඉහළ ගිය අතර මෘදුකාංග නිෂ්පාදනයේ වෙලඳපොළ ප්‍රාග්ධනයෙන් ඩොලර් ත්‍රිලියන 2.461 ක් මේ අනුව Microsoft ආයතනය සතු වූ බව මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ලොවපුරා ප්‍රමුකතම සමාගම ලෙස Microsoft ආයතනය පත් වූ බව මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News