ඊසානදිග එංගලන්තයේ වෙරළ තීරයට මියගිය මුහුදු ජීවීන් ගොඩ ගැසේ

Share

ඊසානදිග එංගලන්තයේ වෙරළ තීරයට මියගිය මුහුදු ජීවීන් විශාල වශයෙන් ගොඩ ගැසෙමින් තිබෙන බව වාර්තා වේ. මියගිය මුහුදු ජීවීන් අතර කකුලුවන් ද සිටින අතර මුහුදු පැළෑටි වර්ග ද ගොඩගසා තිබේ. මෙම මුහුදු ජීවීන් මිය යෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News