අමෙරිකාව සංචාරක තහනම පනවා තිබූ සියලුම රටවල් රතු ලැයිස්තුවෙන් ඉවත් කරයි

Share

අමෙරිකා එක්සත් ජනපදය මෙතෙක් පවත්වාගෙන ගිය කොවිඩ් රතු ලැයිස්තුවෙන් සියලුම රටවල් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව දැන් තහනමකින් තොරව අමෙරිකා එක්සත් ජනපදය තුල සංචාරයට අවස්ථාව උදා වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News