ඉන්දියාවේ සංචාරයක නිරතවන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ආරාධනා කර ඇත.
රෝමයේ පැවැත්වෙන “ජී 20” සමුළුවට සහභාගී වී සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පාප් වහන්සේ හමු වී ඇති බව වාර්තා වේ.
Share

Read more