වසර එක හමාරකට පසු ඕස්ට්‍රේලියාව විවෘත කරයි

Share

වසර එක හමාරකට පසු ඕස්ට්‍රේලියාව සිය රට අද යළි විවෘත කර ඇත. පුර්ණ එන්නත්කරණයට ලක් වූ බොහෝ පිරිස් අද සිඩ්නි ගුවන් තොටුපලට පැමිණ ඇති බව වාර්තා වේ.

Read more

Local News