වීරකැටිය මැදමුලන ප්‍රදේශයේදී අද (14) උදෑසන සිදුවූ අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්වූ බව වීරකැටිය පොලිසිය පවසයි.
මාර්ගයේ ගමන් කරමින් තිබූ පාපැදියක කුඩා ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදු වී ඇති අතර පාපැදියේ ගමන්ගත් 62 හැවිරිදි පුද්ගලයෙක් අනතුරින් මිය ගොස් ඇත.