ටෝකියෝ නුවර දුම්රියක් තුළ ප්‍රහාරයක්

Share

ජපානයේ ටෝකියෝ නුවර දුම්රියක් තුළ ඊයේ (31) සිදුකළ සාහසික ප්‍රහාරයකින් පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් 24 හැවිරිදි තරුණයකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ජපාන මාධ්‍ය පවසන්නේ “බැට් මෑන් කතා මාලාවේ එන ජෝකර්” නැමැති දුෂ්ටයාගේ ඇඳුමට සමාන ඇඳුමින් සැරසී සිටි එම තරුණයා දුම්රියේ සිටි මගීන් ඉලක්ක කර පිහි ප්‍රහාරයක් ද එල්ල කර ඇති බවයි.

Read more

Local News