සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍යයි – ජනපති

Share

සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එතුමා ඒ බව සදහන් කළේ, එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද සමුළුවට සමගාමිව පැවති විශේෂ සම්මන්ත්‍රණයකට එක් වෙමිනි.

Read more

Local News