A.30 වෛරස ප්‍රභේදයේ හැසිරීම හා ස්වභාවය පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසයි. වෛරසය පිළිබද ලැබී ඇති දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව එම වෛරසයේ ස්වභාවය පිළිබඳ නිගමනයකට පැමිණිය හැකි බවද සදහන් කරයි.
Share

Read more