ඇෆ්ගනිස්තානයේ රෝහලකට ප්‍රහාරයක්

Share

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර හමුදා රෝහලකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. ප්‍රහාරය හේතුවෙන් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Read more

Local News