ඔස්ට්‍රේලියාවේ අතුරුදන් වූ දැරියක් සොයා ගනී

Share

ඔස්ට්‍රේලියාවේ දුරබැහැර ප්‍රදේශයක දී අතුරුදන් වූ අවුරුදු 4ක් වයසැති දැරියක් නිරුපද්‍රිතව සොයා ගෙන ඇති බව වාර්තා වේ. ඒ ඇය අතුරුදන් වී දින 18කට පසුව ය.

දැවැන්ත සෝදිසි කිරීමකින් පසු ක්ලියෝ ස්මිත් දැරිය සොයාගෙන ඇත්තේ කාර්නවොන් නගරයේ ම පිහිටි අගුළු දමා තිබූ නිවසක් තුළ සිටියදී ය. නිවසේ දොර කඩා ඊට ඇතුළු වූ පොලීසිය දැරිය මුදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News