අමෙරිකාවේ මැතිවරණ ආරම්භ කෙරේ

Share

කොවිඩ් වසංගතය මධ්‍යයේ අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක මැතිවරණ පැවැත්වීම ආරම්භ කර ඇත. නව ආණ්ඩුකාරවරු තෝරාපත් කරගැනීම සඳහා එම ඡන්ද විමසුම පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වර්ජිනියා, නිව් ජර්සි, නිව්යෝර්ක් එම ප්‍රාන්ත අතරට අයත් වන අතර බොහෝ ප්‍රදේශවල ඡන්දය ප්‍රකාශ කිරීම මේ වන විට අවසන් වී ඇති බව ද වාර්තා වේ.

Read more

Local News