ආසාදිතයින්ගේ අනපේක්ෂිත ඉහළයාමක් පවතින බව සෞඛ්‍ය අංශ‍ පවසයි

Share

දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ වනවිට බලාපොරොත්තු නොවු ලෙස කොවිඩ් රෝගීන්ගේ ඉහළයෑමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ හේතුවෙන් කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකරන අහඹු කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

Read more

Local News