යුරෝපයට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම්

Share

2022 වර්ෂයේ පෙබරවාරි මාසය වන විට යුරෝපය තුළ තවත් කොවිඩ් මරණ ලක්ෂ 05ක් පමණ සිදු විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
වසංගතය ආරම්භ වූ දින සිට ජර්මනියෙන් වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ (04) වාර්තා වූ අතර යුරෝපයේ රටවල් රැසක දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

Read more

Local News