බොරතෙල් නිෂ්පාදනය දෙසැම්බර් දක්වා ඉහළ දමන්නේ නැහැ – ඔපෙක් සංවිධානය

Share

ඔපෙක් සංවිධානය කොවිඩ් ආරම්භ වන විට තෙල් නිෂ්පාදනය අඩු කරන ලදී. තවමත් තෙල් නිෂ්පාදනය පවතින්නේ අවම මට්ටමක ය. ප්‍රධාන තෙල් නිෂ්පාදන රටවල් ලබන දෙසැම්බර් මාසය දක්වා බොරතෙල් නිෂ්පාදනය ඉහළ දැමීමක් සිදු නොකරන බව ඊයේ (04) නිවේදනය කර ඇත.

තෙල් නිෂ්පාදනය වැඩි කරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය ඇතුළු රටවල් කීපයක් ම ඔපෙක් සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇත.
එහෙත් ඔපෙක් සංවිධානය ඊට ප්‍රතිචාර දක්වා නැති අතර එම නිසා ලෝක බොරතෙල් මිල තව දුරටත් ඉහළ යා හැකි බව වාරතා වේ.

Read more

Local News