ආසාදිතයින් 627ක්

Share

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 627 දෙනෙකු ඊයේ (05) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read more

Local News