ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක්

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් ලබන සඳුදා සිට ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම විශේෂ වැඩසටහන ලබන 13 වනදා දක්වා පැවැත්වෙන බව එම ඒකකය සඳහන් කළේය.

Previous articleකැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය මහාචාර්ය පුජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ට
Next articleකොවිඩ් අවදානම වැඩිකරන හේතුවක්