සියෙරා ලියෝන් අගනුවර පිපිරීමක්

ලොරි රථයක් ඉන්ධන ටැංකියක ගැටීමෙන් සියෙරා ලියෝන් අගනුවර විශාල පිපිරීමක් සිදු වී ඇත.
එම අනතුරෙන් පුද්ගලයින් 84 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Previous articleආසාදිතයින් 617ක්
Next articleT20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද