රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ නායයෑමක්

Share

රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන්, නිවසක් සම්පූර්ණයෙන් යට වී එහි සිටි තිදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. මිය ගොස් ඇත්තේ නිවසේ සිටි මව සහ අවුරුදු 08 ක් වයසැති දියණියක් හා අවුරුදු 13 ක් වයසැති ඥාති දියණියකි.

Read more

Local News