රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ නායයෑමක්

රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන්, නිවසක් සම්පූර්ණයෙන් යට වී එහි සිටි තිදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. මිය ගොස් ඇත්තේ නිවසේ සිටි මව සහ අවුරුදු 08 ක් වයසැති දියණියක් හා අවුරුදු 13 ක් වයසැති ඥාති දියණියකි.

Previous articleයාපනයේ රජයේ පාසල් වසා දැමේ
Next articleපුත්තලමේ මාර්ග දෙකක් ජලයෙන් යට වේ